Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාර්තු 12 ව්‍යාපාරයෙන් චිත්‍ර තරඟයක්

05 July, 2018

අධ්‍යාපන අමාත්‍යාංශය සහ මාර්තු 12 ව්‍යාපාරය එක්ව පවත්වනු ලබන චිත්‍ර තරඟාවලියට චිත්‍ර එකතු කිරීම මේ වන  විට ආරම්භ කර ඇත.

10 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල් හා පිරිවෙන්හි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට මෙම තරඟය සඳහා සහභාගී විය හැකි අතර ප්‍රජාව අපි...ප්‍රජාතන්ත්‍රවාදය අපිමයි යන මාතෘකාව ඔස්සේ චිත්‍ර නිර්මාණ සිදුකල යුතුය.

මෙසේ එවනු ලබන චිත්‍ර නිදහස් මාධ්‍යය චිත්‍ර විය යුතු අතර අඟල් 18*14 ප්‍රමාණයට ඒවා නිර්මාණය කර එවිය යුතුය.

මෙහිදී තරඟයේ පළමු දෙවන හා තෙවන ස්ථාන ලබාගන්නා සිසු සිසුවියන්ට හා පාසල්වලට ත්‍යාග මුදල් හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමට නියමිතය.
 
වැඩි විස්තර සදහා... 

0112514441/2 සුදේශ්
 

ආදර්ශ අයදුම්පත මෙතැනින් බාගත කරගන්න...
 
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks