Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඇල්පිටියේ මැතිවරණය වෙනුවෙන් නිරීක්ෂකයින් 30 ක්

11 October, 2019

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් සභිකයින් තෝරාපත්කරගැනීම සඳහා වන ඡන්ද විමසීම අද (11) පැවැත්වින.

පෙරවරු 7 ට ආරම්භවී පස්වරු 4 ට අවසන්වූ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් 58384 ක් සුදුසුකම් ලබාසිටි අතර මධ්‍යස්ථාන 47 කදී ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා තිබුණා. 

මෙම මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පැෆ්රල් සංවිධානය ජංගම රථ දෙකක් හා ස්වාධීන නිරීක්ෂකයින් 30 දෙනෙකු යොදවා තිබුණි.  
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks