16 December, 2022
මැතිවරණ ප්‍රතිසංස්කරණ ප්‍රගතිය මැන බැලීමේ වෙබ් අඩවිය එළදැක්වීම වෙනුවෙන් පැවති උත්සවය පසුගිය (15) වනදා කොළඹ මැන්ඩරීනා හෝටලයේදී පැවැත්වින.
එමෙන්ම එහිදී මැතිවරණ ආශ්‍රිතව සිදුකල ක්ෂේත්‍ර පර්යේෂණ දත්ත වාර්තා කිහිපයක් මැතිවරණ කොමිෂන් සභාව වෙත පිරිනැමීමද සිදුවූ අතර විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහත්වරුන් ඇතුලු ආරාධිතයින් පිරිසක් ඊට එක්ව සිටියහ.
එම වෙබ් අඩවියට පහත සබැඳියෙන් පිවිසිය හැක.