Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මේ වන විට කොළඹ 18% යි - හම්බන්තොට 25% යි

29 March, 2014

මේ වන විට කොළඹ 18% යි - හම්බන්තොට 25% යි

 
බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ ජන්ද විමසීම මේ වනවිට පැවැත්වෙමින් තිබේ.

ජන්ද විමසීම අද(29) උදෑසන 07.00 ට ජන්ද මධ්‍යස්ථාන 4000 කට අධික සංඛ්‍යාවක දී ආරම්භ වු අතර එය පස්වරු 04.00 දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර බස්නාහිර සහ දකුණු පළාත් සභා ජන්ද විසීම සඳහා ජන්ද දායකයන් පනස් අටලක්ෂ 98,427 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

එසේම මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ 18% ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රතිශතයක් වශයෙන් 20% ද, කළුතර දිස්ත්‍රික්කයේ 20% ක්ද ඡන්දය ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

තවද ගාල්ල දිස්ත්‍රික්කයේ 20% ද, මාතර දිස්ත්‍රික්කයේ 21% ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ 25% ජන්දය ප්‍රකාශ කර ඇති බව සඳහන් වෙයි.

මේ අතර ජන්ද විමසීම මේ වනවිට ඉතා සාමකාමීව සිදුකෙරෙන බව දිස්ත්‍රික් ලේකම්වරු පවසයි.
 
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks