Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඌව පළාත තුළ මන්ත්‍රී ආසන ජිල්මාට් එකක් කළා - සරත් ෆොන්සේකා

15 August, 2014

             

                                    ඌව පළාත තුළ මන්ත්‍රී ආසන ජිල්මාට් එකක් කළා - සරත් ෆොන්සේකා

 

රටේ දේශපාලනය ගැන කතාකරන දේශපාලන පක්ෂවල හා ජනතාවගේ වැඩිම අවධානය මේ වනවිට ඌව පළාත දෙසට යොමු වී තිබේ. ඒ ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා දින ප්‍රකාශයට පත්වී තිබීම නිසාය.ඌව පළාත් සභාවට තරග කිරීමට බලාපොරොත්තු වන සෑම දේශපාලන පක්ෂයක්ම සිය අපේක්ෂකයන් තෝරාගැනීමට මේ දිනවල කටයුතු කරන අතර, ඌව පළාත තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතුද ආරම්භ කර තිබේ. මේවනවිට ශ්‍රී ලාංකික ඡන්ද දායකයාගේ සැලකිය යුතු අවධානයක් දිනාසිටින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඌව පළාත් සභාව සඳහා සූදානම් වන ආකාරය සහ ඌව පළාත තුළ සිදුකිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳව 'අදඑම පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා සමග කතාබහක නිරත විය.

 

See More - ada.lk/article/22001/%E0%B6%8C%E0%B7%80-%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD-%E0%B6%AD%E0%B7%94%E0%B7%85-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%86%E0%B7%83%E0%B6%B1-%E0%B6%A2%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B7%85%E0%B7%8F--%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A-%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks