Home › PAFFREL Community › News
උෟව පළාත් සභා මැතිවරණෙය්දී නාම යෝජනා භාර දීමෙන් පසු රථ පෙළපාලි තහනම්
08 August, 2014

2014.08.06 වන දින උෟව පළාත් සභා මැතිවරණෙය්දී නාම යෝජනා භාර දීමෙන් පසු රථ පෙළපාලි තහනම් කොට තිබිය දී ඒම නියෝග නොතකමින් නීති විරෝධී ලෙස පෙළපාලි යාමට උත්සහ කළ සන්ධාන අපේක්ෂකයින් පිරිසක් මහියංගනය ප්‍රදේශෙය දී නැවැත්වීමට තැත්කළ මැතිවරණ දෙපාර්තමේන්තුෙව් නිළධාරීන් පිරිසකට මරණ තර්ජනය ඒල්ල කිරීම හෙළා දකිමින් පැෆ්රල් සංවිධානය නිකුත් කළ පුවත්පත් නිවේදනය.