Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඌවේ මාරු 7ක්‌ මැතිවරණ කාර්යාලයෙන් වළක්‌වයි

29 August, 2014

ඌවේ මාරු 7ක්‌ මැතිවරණ කාර්යාලයෙන් වළක්‌වයි

රනිල් ධර්මසේන

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඌව පළාතේ සිදු කිරීමට ගිය රජයේ ස්‌ථාන මාරුකිරීම් 07 ක්‌ මැතිවරණ කාර්යාලය විසින් වළක්‌වා තිබේ. බදුල්ලෙන් හා මොනරාගලින් මේ පිළිබඳව පැමිණිලි ලැබුණු වහාම ඒවා වැළැක්‌වීමට ක්‍රියා කළ බව මැතිවරණ කාර්යාලයේ මැතිවරණ පැමිණිලි ඒකකය පවසයි.

ඊයේ (28 වැනිදා) වන විට නීති විරෝධී මැතිවරණ ක්‍රියා පිළිබඳව පැමිණිලි 79 ක්‌ එම ඒකකයට ලැබී ඇති අතර, ඉන් 22 ක්‌ බදුල්ල දිස්‌ත්‍රික්‌කයෙන් ද, 51 මොනරාගල දිස්‌ත්‍රික්‌කයෙන්ද, 06 ක්‌ පොදුÊවශයෙන් ද ලැබුණු පැමිණිලි වෙයි.

තර්ජනය කිරීම්, බිය වැද්දීම්, දේපළ හානි කිරීම්, පහරදීම් ඇතුළු බරපතළ සිද්ධි 12 ක්‌ වාර්තා වී තිබේ.

 

 

Source - www.divaina.com/2014/08/29/news03.html

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks