Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැතිවරණ කොමසාරිස්‌ ලියුම් ලියන්නෙක්‌ වෙලා

02 September, 2014

මැතිවරණ කොමසාරිස්‌  ලියුම් ලියන්නෙක්‌ වෙලා
විජිත හේරත්

සිරිමන්ත රත්නසේකර

මැතිවරණ කොමසාරිස්‌වරයා මේ වන විට ලියුම් ලියන්නෙක්‌ බවට පමණක්‌ පත්ව ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, දේශපාලන මණ්‌ඩල සභික විජිත හේරත් මහතා ඊයේ (01 වැනිදා) zදිවයිනZ ට පැවසීය.

කොන්ද කඩා දමා ඇති ඔහුගේ නියෝගවලට පොලිසිය ක්‍රියාත්මක නොවන බවත් හෙතෙම පැවසීය.

වත්මන් ආණ්‌ඩුව ගෙනා 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මැතිවරණ කොමසාරිස්‌වරයාව මේ තත්ත්වයට පත් කළ බවත් ඔහුට තිබෙන සාක්‍ෂි අනුව නීතිය ක්‍රියාත්මක නොවන බවත් විජිත හේරත් මහතා කියා සිටියේය.

කාටුන් ශිල්පීන් ඒ මහතාව වැඩබැරි ටාසන් කෙනකු ලෙස නම් කරන්නේ ඒ නිසා යෑයි හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Source - www.divaina.com/2014/09/02/news21.html

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks