Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඌව මැර ක්‍රියා තවත් නඟී

02 September, 2014

ඌව මැර ක්‍රියා තවත් නඟී

 

ඌව පළාත් සභා ඡන්ද නීති උල්ලංඝනය කිරීම් හා   ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 162ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය කියයි.

බුත්තල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සහ මොනරාගල දිස්ත්‍රික් එජාප අපේක්ෂක විජේසිංහ හේරත් මුදියන්සේලාගේ ධර්මසේනගේ බුත්තල කතරගම පාරේ පිහිටි කාර්යාලයයට අද අලුයම එල්ලවූ ප්‍රහාරයකින් කාර්යාලයය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

මොණරාගල දිස්ත්‍රික්කය පුරා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීත්‍යනුකූල හා නීත්‍යනුකූල නොවන කාර්යාල දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් තිබුණ ද එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට අයත් කාර්යාලයවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල වන බව කැෆේ සංවිධානය පවසයි.

ගරාජ් අංක සහ අංක තහඩු රහිත වාහනවලින් පැමිණි කණ්ඩායම් මොරණරාගල ප්‍රහාර එල්ල කරන බව විපක්ෂයේ අපේක්ෂකයෝ කියති.

kataragama-jeep nelumgama-(2) nelumgama-(3) UNP-KARYALAYA-BUTTALA-HATARAMAN-HANDIYA-(6)

 

Source - www.lankadeepa.lk/index.php/articles/260242

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks