එක්සත් ජාතික පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික් අපේක්ෂක ජානක තිස්සකුට්ටිආරච්චි අර්වින් කරුණාවර්ධන හෙවත් සම්පත් ජයසූරිය යන අය හා ආධාරකරුවන් අතර මොණරාගලදී ඇතිවූ ගැටුමකින් තුවාලලත් අර්වින් කරුණාවර්ධන හෙවත් සම්පත් ජයසූරිය යන අයගේ පුත්‍රයා තුවාල ලබා ඇත.
ගැටුමින් තුවාල ලැබූ අදාල තැනැත්තා මේ වන විට සිරිගල මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පොලීසිය වෙත පැමිණිලිකොට ඇති බව වාර්තාවේ.

