Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මොනරාගල නීති කැඩීම හරි හරියට

03 September, 2014

මොනරාගල නීති කැඩීම හරි හරියට
මොනරාගල නීති කැඩීම හරි හරියට

මොනරාගල නීති කැඩීම හරි හරියට

මොනරාගල දිස්ත්‍රික්කයේ පොදු ප්‍රවාහන කටයුතු සදහා යොදවා ඇති පුද්ගලික බස් රථ 60 කට වැඩි සංඛ්‍යාවක නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක ද්‍රව්‍ය (ස්ටිකර් සහ පෝස්ටර්) දකින්නට ඇති බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) පෙන්වාදෙයි. එසේම මෙම පෝස්ටර් ඇළවන්නේ බලහත්කාරයෙන් බව රියදුරන් හා කොන්දොස්තරවරුන් පවසන බවත් පොලීසිය කැෆෙල් සවිධානය කියයි.

මේ පිළිබඳව කැෆේ සංවිධානය අද (03දා) මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කොට ඇත.  එසේම ඩිෆෙන්ඩර් රථ වලින් පැමිණ පහරදීම දිගින් දිගට සිදුවන බවත්  බදුල්ල එජාප අපේක්ෂක හරීන් ප්‍රනාන්දු සහ හාලි ඇල එජාප සංවිධායක ජයන්ත කන්නංගර ගේ ආධාරකරුවෙකුට පහරදී තිබෙන බව කැෆේ සංවිධානය කියයි.

ඌව පළාත් සභා මැතිවරණයේ මේ දක්වා පැමිණිලි 178 ක් ලැබී තිබෙන බවත් එයින් පහරදීම් හා දේපළ අලාභ හානි කිරීම් 46 ක් වන බවත් කැෆේ කියයි.  වැඩිම පැමිණිලි සංඛ්‍යාව වන පැමිණිලි 129 ක් මොනරාගල දිස්ත්‍රික්කයෙන් ලැබී තිබෙන බව කැෆේ සංචිධානය වැඩි දුරටත් කියයි.

- See more at: http://ada.lk/article/27391/%E0%B6%B8%E0%B7%99%E0%B7%8F%E0%B6%B1%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92-%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%93%E0%B6%B8-%E0%B7%84%E0%B6%BB%E0%B7%92-%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7#sthash.yRBYSdOy.dpuf

මොනරාගල දිස්ත්‍රික්කයේ පොදු ප්‍රවාහන කටයුතු සදහා යොදවා ඇති පුද්ගලික බස් රථ 60 කට වැඩි සංඛ්‍යාවක නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක ද්‍රව්‍ය (ස්ටිකර් සහ පෝස්ටර්) දකින්නට ඇති බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) පෙන්වාදෙයි. එසේම මෙම පෝස්ටර් ඇළවන්නේ බලහත්කාරයෙන් බව රියදුරන් හා කොන්දොස්තරවරුන් පවසන බවත් පොලීසිය කැෆෙල් සවිධානය කියයි.

මේ පිළිබඳව කැෆේ සංවිධානය අද (03දා) මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කොට ඇත.  එසේම ඩිෆෙන්ඩර් රථ වලින් පැමිණ පහරදීම දිගින් දිගට සිදුවන බවත්  බදුල්ල එජාප අපේක්ෂක හරීන් ප්‍රනාන්දු සහ හාලි ඇල එජාප සංවිධායක ජයන්ත කන්නංගර ගේ ආධාරකරුවෙකුට පහරදී තිබෙන බව කැෆේ සංවිධානය කියයි.

ඌව පළාත් සභා මැතිවරණයේ මේ දක්වා පැමිණිලි 178 ක් ලැබී තිබෙන බවත් එයින් පහරදීම් හා දේපළ අලාභ හානි කිරීම් 46 ක් වන බවත් කැෆේ කියයි.  වැඩිම පැමිණිලි සංඛ්‍යාව වන පැමිණිලි 129 ක් මොනරාගල දිස්ත්‍රික්කයෙන් ලැබී තිබෙන බව කැෆේ සංචිධානය වැඩි දුරටත් කියයි.

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks