ඌව මැතිවරණය ගැන මානව හිමිකම් විභාගයක්
ඌව පළාතේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට රාජ්‍ය නිලධාරීන් 16,000 ක් යොදාගැනීමේ සැලැස්මක් තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය විසින් මානව හිමිකම් කොමිසමට සිදුකර තිබෙන පැමිණිලි අද (04 දා) විභාගයට ගන්නා බව එම කොමිෂන් සභාවේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාම මහතා සඳහන් කළේය.