Home Presidential Election Monitoring 2015 › Breaking News
Breaking News
26 January, 2023
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වලදී රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ ආයතන හා වෘත්තිය සමිති නියෝජතයින්ගෙන් සහභාගීත්වයෙන් වැඩසටහනක් පසුගියදා ප
Read Now »
07 November, 2019
පශ්චාත් මැතිවරණ සමය දක්වාම නිරීක්ෂණ කටයුතු සිදුකරමින් ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් බවට පත්කරගැනීම සිය උත්සාහය බව පැෆ්රල් සංවිධානය පවසයි.
Read Now »
31 October, 2019
රාජිත දිසානායකගේ ‘හිතල ගත්තු තීරණයක්’ නාට්‍ය නොවැම්බර් 02 (සෙනසුරාදා) සවස 07ට ලයනල් වෙන්ඞ්ට් හිදී වේදිකා ගත කෙරේ.
Read Now »
31 October, 2019
තැපැල් ඡන්ද පළමු දිනය වන අද (01) දින සමස්තයක් ලෙස සාමකාමීව පැවැත්වින.
Read Now »
29 October, 2019
එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කල යුතු ආකාරය පිළිබඳව සමාජ මාධ්‍ය හරහා විවිධ මත ප‍්‍රකාශ වෙමින් පවතින බව අප වෙත නිරීක්ෂණය වී ඇති බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.
Read Now »
24 October, 2019
2019 වර්ෂයේ ජනාධිපතිවරණට අදාළ නිරීක්ෂණයන්ට අනුව සිය නිරීක්ෂණය වන්නේ රාජ්‍යය හා පෞද්ගලික රූපවාහිනී නාලිකා ඉතාමත් පැහැදිලිව නිශ්චිත දේශපාලන පක්ෂයක් ප‍්‍රවර්ධනය කිරීමට කාලය වෙන්කර ප‍්‍රචා
Read Now »
15 October, 2019
ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණව පවත්වාගෙන යාම වෙනුවෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි නිරීක්ෂකයින් යොදවා ඇති බව විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
Read Now »