Home Presidential Election Monitoring 2015 › Breaking News
Breaking News
26 January, 2023
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වලදී රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ ආයතන හා වෘත්තිය සමිති නියෝජතයින්ගෙන් සහභාගීත්වයෙන් වැඩසටහනක් පසුගියදා ප
Read Now »
03 May, 2016
සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතන ගැසට් කිරීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් පාලන අමාත්‍යාංශ නියෝජිතයින්ට දැනුම්දී ඇති බව වාර්තාවේ.
Read Now »
20 April, 2016
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකරගැනීම සඳහාද අයහපත් බලපෑමක් සිදුකරන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
Read Now »
06 April, 2016
සීමා නීර්ණයේ ගැටලු රහිත පළාත් පාලන ආයතන ගැසට් කිරීමට කටයුතු කරන ලෙස පැෆ්රල් සංවිධානය ඉල්ලා සිටියි.
Read Now »
06 April, 2016
නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් සම්පාදනය කිරීම සඳහා වූ ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය වසර 47 කට පසු ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේදී රැස්විය. එහිදී එම මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සභාපති ලෙස අගමැති රනිල් වික්
Read Now »
04 April, 2016
මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් හා පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් අද (04) පැවැත්වීමට නියමිතය.
Read Now »
30 March, 2016
පළාත් පාලන මැතිවරණය කල්දැමීම දිගින් දිගටම සිදුනොකොට කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීමට රජයට බලකරන ලෙස මහජන එක්සත් පෙරමුණ පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලා සිටියි.
Read Now »