Home Presidential Election Monitoring 2015 › Breaking News
Breaking News
26 January, 2023
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වලදී රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ ආයතන හා වෘත්තිය සමිති නියෝජතයින්ගෙන් සහභාගීත්වයෙන් වැඩසටහනක් පසුගියදා ප
Read Now »
04 November, 2016
The Fundamental Rights petition filed by People’s Action for Free and Fair Elections (PAFFREL), seeking an order to hold the local government elections to elect representatives, was heard at the Supreme Court yesterday (03) .
Read Now »
03 November, 2016
පළාත් පාලන මැතිවරණය කල්දැමීමට අදාලව පැෆ්රල් සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකොට ඇති පෙත්සම අද (03) සලකා බලනු ලැබීය.
Read Now »
31 October, 2016
පැෆ්රල් සංවිධානය විසින් සිදුකරනු ලබන මැතිවරණ ප්‍රතිසංවිධානවලට අදාල සංවාද මාලාවේ තවත් සංවාද කිහිපයක් එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.
Read Now »
28 October, 2016
මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද පළාත් පාලන අපේක්ෂකයින් පුහුණු කිරීමේ වැඩමුලුවක් අද (28) මොරටුවේදී ආරම්භ කෙරින.
Read Now »
25 October, 2016
පැෆ්රල් සංවිධානය මාර්තු 12 ව්‍යාපාරය හා එක්ව සංවිධානය කරගෙන යනු ලබන තරුණ දේශපාලන නායකයින් සවිබලගැන්වීම හා නායකත්ව කුසලතා වර්ධනය කිරීමට අදාල වැඩමුලු මාලාවේ සිව්වැන්න පසුගියදා බදුල්ල හෙරි
Read Now »
19 October, 2016
තරුණ දේශපාලන නායකයින් සවිබලගැන්වීම හා නායකත්ව කුසලතා වර්ධනය කිරීමට අදාල වැඩමුලු මාලාවේ සිව්වැන්න එළඹෙන ඔක්තෝබර් 20 වනදා මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයවීමෙන් පැවැත්වීමට නියමිතය.
Read Now »