Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home Presidential Election Monitoring 2015 › Breaking News

Breaking News

news

මැතිවරණ නිරීක්ෂකයින් හා වෘත්තිය සමිති නියෝජිතයින් වෙනුවෙන් වැඩසටහනක්

26 January, 2023

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වලදී රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ ආයතන හා වෘත්තිය සමිති නියෝජතයින්ගෙන් සහභාගීත්වයෙන් වැඩසටහනක් පසුගියදා ප

Read Now »

සිල් රෙදි බෙදාදීම මැතිවරණ කොමසාරිස්තුමාගේ අණින් නවතී

news

04 January, 2015

මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟවැද සිටින ප්‍රධාන අපේක්ෂකයෙකුගේ නම සඳහන් සිල් රෙදි තොගයක් බෙදාහැරීම මැතිවරණය අවසන් වන තෙක් නවතාදමන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පොලීසියට නියෝග කර ඇත.
Read Now »

ආරක්ෂාව පිළිබඳ බියක් ඇතිකරගත යුතු නැහැ - මැතිවරණ කොමසාරිස්

news

04 January, 2015

ජනපතිවරණය අවසන්වීමෙන් පසු රටේ ආරක්ෂාව නිසි පරිදි පවත්වාගෙන යන බවට පොලිස්පතිවරයා සහතිකවී ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසා ඇත.
Read Now »

අදත් තැපැල් ඡන්දයට අවස්ථාව

news

03 January, 2015

මෙතෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවූ තැපැල් ඡන්ද දායකයින් හට අද (03) දිනයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදී ඇත.
Read Now »

තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය දීර්ඝ කෙරේ

news

03 January, 2015

ජනාධිපතිවරණය වෙනුවෙන් ආපදාවලට ලක්වූ ප්‍රදේශවල ජනතාවට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය දීර්ඝ කර ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
Read Now »

ප්‍රචාරක කටයුතු සඳුදා මැදියමෙන් අවසන්

news

03 January, 2015

මෙවර ජනාධිපතිවරණයේ සියලුම ප්‍රචාරක වැඩකටයුතු ලබන සඳුදා (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කල යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Now »

ඡන්ද වැඩවලට පොලීසියේ 71000

news

02 January, 2015

එළඹෙන 6 වනදා සිට මැතිවරණය අවසන්වී සතියක් වන තෙක් පොලිස් නිලධාරීන් 71000 ක් මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීම සඳහා යොදවන බව පොලිස් දෙපාර්තමේන්තමේන්තු ආරංචිමාර්ග පෙන්වාදෙයි.
Read Now »



PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks