Home Presidential Election Monitoring 2015 › Breaking News
Breaking News
26 January, 2023
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වලදී රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ ආයතන හා වෘත්තිය සමිති නියෝජතයින්ගෙන් සහභාගීත්වයෙන් වැඩසටහනක් පසුගියදා ප
Read Now »
03 September, 2014
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 63 වැනි සැමරුම වෙනුවෙන් බදුල්ල ක්‍රිඩාංගණයේ පැවැති උත්සවයට ආ පිරිසට බෙදා දුන් වතුර බෝතයේ ද ඌව ඡන්ද ප්‍රචාරක දැන්වීමක් අලවා තිබිණි.
Read Now »
03 September, 2014
මොනරාගල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී සනත් පියපේ‍්‍රම මහතා කඩුවක් රැගෙන මොනරාගල රෝහල ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරෙන දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.
Read Now »
02 September, 2014
ඌව පළාත් සභා මැතිවරණයේ තැපෑලෙන් ඡන්ද සලකුණු කිරීම මේ මස 04 සහ 05 දෙදින පැවැත්වෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.
Read Now »
02 September, 2014
ආණ්‌ඩුවට එක්‌වීමට තමා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡා කළ බව යම් අයකු ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් යෑයි එක්‌සත් ජාතික පක්‍ෂ ඌව පළාත් මහ ඇමැති අපේක්‍ෂ
Read Now »
02 September, 2014
ආර්ථික සංගණනයකට බව කියමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීමට රාජ්‍ය සේවකයන් 16,000 ක් දෙනා ඌව පළාතට කැඳවීමට රජය සූදානම් වන බවට මැතිවරණ නිරීක්‍ෂණ කණ්‌ඩායම් මැතිවරණ කොමසාරිස්‌වරයාට ප
Read Now »
02 September, 2014
මැතිවරණ කොමසාරිස්‌වරයා මේ වන විට ලියුම් ලියන්නෙක් බවට පමණක් පත්ව ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, දේශපාලන මණ්‌ඩල සභික විජිත හේරත් මහතා ඊයේ (01 වැනිදා) zදිවයිනZ ට පැවසීය.
Read Now »